ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලියට පෙර දිනේෂ් කාර්තික් සමගින් පැවති සාකච්ඡාවකදී ඔහු අදහස් දක්වමින් මෙම ටෙස්ට් තරගාවලියේ ඇති වැදගත්කම සදහන් කළ අතර ඉන්පසුව ඔහු සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරු කිහිපයක්ද බෙදාහදා ගැනීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී සිය පියා ගැන සදහන් කරමින් කෝලි පහත අදහස් ප්‍රකාශ කළ අතර විරාට් කෝලිගේ පියා වන ප්‍රේම් කෝලි මහතා 2006 වසරේදී ජීවිතයෙන් සමුදුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here