බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කොටගෙන පුහුණුවීම් වල නිරත්වෙම්න් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු හට කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී ඇති බව තහවුරුවී තිබෙන්වා. මෙම ක්‍රීඩකයන් දෙදෙනා බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී එක්දින තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ක්‍රීඩකයන් බවත් ඔවුන් මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් උපුටා දක්වමින් පුවත් කෙටි පණිවුඩ සේවයක් විසින් වාර්තා කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here