මාලිංග මගේ කණ්ඩායමට ලබා ගැනීමට යන ඕනෑම මුදලක් වියදම් කරන්න මම තීරණය කළා –...

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සියලුම තරගාවලි මම උපරිමයෙන් විදිමින් තමයි සෙල්ලම් කලේ.2007 වසරේ අග භාගයේදී ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළිදැක්වීමත් සමග මට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මුකේෂ් අම්බානි මහතා කතා කරලා කීවා...

කොවිඩ් 19 වෛරස ආසාධියන්ට ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පරිත්‍යාගයක්

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සදහා අවශ්‍ය ලැරින්ජස්කෝප් නම් උපකරණ කට්ටල ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තීරණය කොට ඇත. ඔවුන් අවශ්‍ය උපකරණ...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ටෙන්ඩර් කැඳවයි ?

නව මුහුණුවරකින් ආරම්භ කිරීමට නියමිතව ඇති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ටෙන්ඩර් කැඳවීමේ ටෙන්ඩර් නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධ කොට තිබෙනවා. එහි දැක්වෙන ආකාරයට...

ඔලිම්පික් වසරකින් කල් යයි

ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීමට තීරණය කළ බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයෙකු (IOC) වන ඩික් පවුන්ඩ් බීබීසී මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත. රටවල් 203 ක...

ශ්‍රී ලාංකිකයන්ගේ කැපකිරීම පාකිස්තාන හිටපු ක්‍රීඩකයෙකුගේ පැසසුමට

අසාම් අමීන් විසින් කටුකුරුන්ද කාර්ගීල්ස් ෆුඩ් සිටිය ඉදිරියේ මීටරයක පරතරක් සහිතව ජනතාව රැස්වී සිටින අයුරු සදහන් කරමින් පළකල ටීවීටර් පණිවුඩයකට පිළිතුරු ලෙස හිටපු පාකිස්තාන ටෙස්ට් ක්‍රීඩක ෆයිසාල් ඉක්බාල් ශ්‍රී ලාංකිකයන් උගත් ජාතිකයක් බවත් එසේ ඉහළ සාක්ශරතාවයක් සහිත...

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට වාරණයක්

පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා නාමයෝජනා කැඳවා ඇති බැවින් අර්ජුන රණතුංග හා තිලකරත්න ඩිල්ශාන් යන මහත්වරුන් ක්‍රීඩා කළ තරඟ රූපවාහිනිය තුළ විකාශනය වළක්වන ලෙස  ජාතික රූපවාහිනිය හට මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 25 ක පරිත්‍යාගයක්

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව සලකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 25 ක මුදලක් ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කිරීමට තීරණය කොට ඇත.

මහේලගේ සොයාගැනීමක් වන අකිල ධනංජයගේ ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනය

ඒ වර්ෂ දෙදහස් දොළහේ ජූනී මාසයයි. පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යෙදී තිබුණ එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් වල නිරත වෙමින් සිටින විට පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන්නාවූ සහිඩ්ජ් අජ්මාල්ගේ තර්ජනයෙන් බේරීම සඳහා...

ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා වැළදේ

හිටපු ස්කොට්ලන්ත ක්‍රීඩක රානා මජීඩ් ඛාන් හක් කොවිඩ් 19 වෛරසය ආසාධනවී ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති බවට අනාවරණය වේ. ඔහු පයිස්ලිහි රෝයල් ඇලෙක්සැන්ඩර් රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් එහි  මණ්ඩලය තමා වෙත  මණ්ඩලය තමාහට ඉතා හොදින් උපස්ථාන කළ...
sachin Tendulkar Jersey

සචින්ගේ ජරිසි අංක මාරුව හා බෙජන් දරුවල්ලා

ඉන්දීය කණ්ඩායමේ ජරිසි අංක 10 හි හිමිකම ඉන්දීය ප්‍රේක්ෂකයන්ට අනුව සදාකාලිකවම හිමිවිය යුතු වන්නේ ඔවුන් දේවත්වයෙන් පිදුම් ලබන සචින් තෙන්දුල්කාර් හටය. මෙහි උච්චතම අවස්ථාව බවට පත්වූයේ ශ්‍රාඩුල් තාකූර් සිය මංගල ජාත්‍යන්තර තරගයේදී අංක...