වසර 4 ක් 5 ක් යනකන් මාවන් මමත් එක්ක කතා කලේ නෑ – මහේල

2007 ලෝක කුසලානයට සූදානම් වුණේ මාවන්ගේ නායකත්වය යටතේයි.නමුත් අවාසනාවන්ත විදිහට මාවන් පිට කොන්දේ ආබාධයකට ලක්වුණා. ඒ අවස්ථාවේදී තාවකාලික නායකයා විදිහට කටයුතු කරපු මම සාර්ථක එංගලන්ත සංචාරයක් අවසන් කරපු නිසා කණ්ඩායමේ නිත්‍ය නායකයා බවට පත්කිරීමට ශ්‍රී ලංකා තේරීම්...

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ මහානාමය – රොෂාන් සිරිවර්ධන මහානාම

" මහානාම ලකුණු 10 ක් ලබාගත හොත් මම මගේ කලිසම ගලවනවා " එදා සනත් සමගින් ලෝක වාර්තාව පිහිටවූ තරගයට පෙර මම පිළිබඳව එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජිකයෙකුගේ මතය වෙලා තිබුනේ මේක. මම පිළිබඳව ශ්‍රී ලංකා තේරීම්...

ධනංජය ද සිල්වාගේ දිල්ලි මෙහෙයුම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2017/18තෙවැනි ටෙස්ට් තරගය දිල්ලි සති කිහිපයකට පෙර ඉන්දීය කණ්ඩායම හමුවේම මවුබිමේදී ලද තරග 9-0 ක අමිහිරි පරාජයද විදිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට එක්වූයේ සිතේ...

ඇන්ජලෝ මැතිව්ස්ගේ සටන්කාමී ඉනීම ජයග්‍රහණයකින් කෙළවර වේ

දිනය:- 2017/01/22ක්‍රීඩාංගණය :- ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයතරගය :- ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස තරගයසටහන :- Tharaka Madushan මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයා දෙවරක් නොසිතාම පන්දුවට පහරදීමට...

මුරලි ආබාධයකට ලක්වෙලා හිටියත් මම ඔහුව විශ්වාස කළා – අරවින්ද ද සිල්වා

මුරලි අවසන් තරගයට කලින් පාදයේ ආබායකට ලක්වෙලා හිටියේ.විශේෂයෙන්ම අවසන් පූර්ව තරගයේදීත් පන්දු යැවීම සිදුකළේ විටින් විට ක්‍රීඩාපිටියෙන් ඉවතට ගොස් ආපහු පැමිණෙමින්.ඇන්ජලෝ අවසන් මහා තරගය වෙනකොට ආබායක් නිසා තරගාවලියෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වුණා.අජන්තත් යම් ආබාධයකට ලක් වෙලා හිටියේ....

ඩ්‍රාවිඩ්ගේ තීරණය සචින්ට ද්විත්ව ශතකය අහිමි කරයි

ක්‍රීඩකයෙකුට ද්විත්ව ශතකයක් ලබා ගැනීම යනු සිය ක්‍රිකට් ජීවිතයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයකි. බොහෝ ක්‍රීඩකයන් හට එම අවස්ථාව ද්විත්ව ශතකය ආසන්නයේදීම අතපසුවීමකින් අහිමිවී යාම සුලභව දැක ගැනීමට හැකි වුවත් සිය නායකයාගේ තීරණයක් හේතුවෙන් ද්විත්ව ශතකයක් අහිමිවී ඇති ක්‍රීඩකයෙකු...

ලෝක කුසලාන සිහිනය වෙනුවෙන් ඩේන් පීඩ්ට් දකුණු අප්‍රිකාවට අතහැර ඇමරිකාව තෝරා ගනී

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේන් පීඩ්ට් දකුණු අප්‍රිකානු ක්‍රිකට් සදහා නැවතීමේ තිත තැබීමට තීරණය කොට තිබෙනවා. ඒ ඔහු ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ඇමරිකාවට සංක්‍රමණය වීමට තීරණය කිරීමත් සමගින්. අප්‍රිකානු වෙනුවෙන් ටෙස්ට්...

මාලිංග මගේ කණ්ඩායමට ලබා ගැනීමට යන ඕනෑම මුදලක් වියදම් කරන්න මම තීරණය කළා –...

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සියලුම තරගාවලි මම උපරිමයෙන් විදිමින් තමයි සෙල්ලම් කලේ.2007 වසරේ අග භාගයේදී ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළිදැක්වීමත් සමග මට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මුකේෂ් අම්බානි මහතා කතා කරලා කීවා...

කොවිඩ් 19 වෛරස ආසාධියන්ට ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පරිත්‍යාගයක්

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සදහා අවශ්‍ය ලැරින්ජස්කෝප් නම් උපකරණ කට්ටල ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තීරණය කොට ඇත. ඔවුන් අවශ්‍ය උපකරණ...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ටෙන්ඩර් කැඳවයි ?

නව මුහුණුවරකින් ආරම්භ කිරීමට නියමිතව ඇති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ටෙන්ඩර් කැඳවීමේ ටෙන්ඩර් නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධ කොට තිබෙනවා. එහි දැක්වෙන ආකාරයට...