පන්දු යවන්නත් මම සූදානම් – ජෝ රූට්

හෙටින් ආරම්භ වන ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී තම කණ්ඩායමට අවශ්‍ය නම් තමා පන්දු යවන්නෙකු ලෙසද කටයුතු කිරීමට සූදානම් බව එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් සදහන්කොට තිබෙනවා. පිතිකරුවෙකු හා නායකයෙකු ලෙස සුවිශේෂී කාර්යක් ඉටුකරමින් සිටින රූට් පන්දු...

ස්ටීවී ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඉවතටද ?

2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් එක් කණ්ඩායම් සතුව රදවා ගත හැකි ක්‍රීඩකයන්ගෙන් නමාවලිය හා එක් එක් කණ්ඩායම් ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව ජනවාරි මස 20 වනදාට පෙර ලබාදිය යුතු පසුබිමක රාජස්ථාන්...

ශොයිබ් මලික් රිය අනතුරකට ලක්වේ.

PSL ක්‍රීඩක වෙන්දේසිය අවසන්වී ආපසු යමින් සිටි පාකිස්තාන සුපිරි ක්‍රීඩක ශොයිබ් මලික් ලාහෝර් නුවරදී අනතුරකට ලක්ව ඇත. නමුත් ඔහුගේ ජීවිතයට කිසිදු අනතුරක් සිදුව නැත.

T10 තරග ඔලිම්පික් උළෙලකට ඇතුළත් වෙනවා දකින්න මම කැමති – ගේල්

සෑම සිව් වසරකටම වරක්ම පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල හඳුන්වන්නේ ලොව පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙල ලෙසටයි. කෙසේ නමුත් ලොව ජනප්‍රියතම ක්‍රීඩා අතුරින් ප්‍රමුඛ පෙළේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අන්තර්ගත වන්නේ නෑ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය 2024...

රොමේෂ් කළුවිතාරණ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වතාවට ඉනීම ආරම්භ කරයි ( වීඩියෝ )

1995 / 96 ඕස්ට්‍රේලියානු තරග සංචාරය කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල හැරවුම් ලක්ශයක් කීවොත් වැරදි නෑ.. මුරලිට සිදුවුණාවූ අසාධාරණකම් , කළු - සනත් ආරම්භක පිතිකරුවන් යුගලක් බවට ක්‍රීඩා කිරීම වැනි නොයෙක් සිදුවීම් රැසක් එම තරගාවලිය තුළදී සිදුවුණා.බෙන්සන් &...

ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කියන රන් පදක්කම් ලාභී ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාවට සමුදෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 12 ක් හා 20 - 20 තරග 18 ක් නියෝජනය කරන ලද ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික හා දේශීය ක්‍රිකට් පිටියට සමුදෙන බවට සදහන්කොට තිබෙනවා. ඔහුගේ මීළග නැවතුම්පොළ ලෙස ඇමරිකා එක්සත් ජනපදය...

එංගලන්ත කණ්ඩායමේ පළමු පුහුණු සැසිය අද සවස

සංචාරක එංගලන්ත කණ්ඩායමේ පළමු පුහුණු සැසිය සැලසුම් කළ පරිදිම අද දින සවස් යාමයේදී පවත්වන බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.ඒ ඊයේ දින සිදුකළ PCR පරීක්ෂණ වලදී මොයින් අලී හැර අනෙකුත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්...

බොක්සිං ඩේ ටෙස්ට් තරගය නැරඹූ ප්‍රේක්ෂකයෙකුටත් කොරෝනා

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැති බොක්සිං ඩේ ටෙස්ට් තරගයට සහභාගීවූ අයෙකුට කොවිඩ් වෛරසය ආසාධනයවී ඇති බව ANI පුවත් සේවය මෙල්බන් ක්‍රිකට් සමාජය උපුටා දක්වමින් වාර්තා කොට සිටී. ඔහු ක්‍රීඩාංගණයේ...

අවිශ්ක ක්‍රීඩා කරන කණ්ඩායමේ උපදේශක තනතුර කුමාර් සංගක්කාරට

එළඹෙන 28 වනදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ Team Abu Dhabi කණ්ඩායමේ උපදේශකයකු ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කළ බව Team Abu Dhabi කණ්ඩායමේ නිළ ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඔවුන් සදහන්කොට තිබෙනවා.

IPL ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 11 වනදා ?

2021 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව තුළදීම පැවැත්වීමට හැකි සෑම උත්සහයක්ම ලබා ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මුම්බායි මිරර් පුවත්පත වාර්තා කර සිටී. කෙසේ නමුත් පවතින ගෝලීය කොවිඩ් -...