ජඩේජාත් දැන් බෙන් ස්ටොක්ස් වගේ ක්‍රීඩකයෙක් වෙලා – දීප් දාස්ගුප්තා

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ මට්ටමටම පැමිණ ඇති බව ඉන්දීය හිටපු කඩුලු රකින ක්‍රීඩක දීප් දාස්ගුප්තා සදහන් කර සිටිනවා. ඕස්ට්‍රේලියාව සමගින් පැවති දෙවන ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී...

ස්මිත් හා කෝලි මට වඩා අතිදක්ශ ක්‍රීඩකයන් – ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක 01ට පත්...

නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් අන්තර්ජාතික ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි අංක 01 ස්ථානයට පත්වීමට සමත්ව තිබෙනවා. ඒ ඉන්දීය නායක විරාට් කෝලි හා ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවී ස්මිත් පසුකර යමින්. විලියම්සන් පාකිස්තානය සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක්...

වැග්නර්ට දෙවන තරගය අහිමි වෙයි

ආබාධයකට ලකව සිටි නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් පාකිස්තානය සමගින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්කොට තිබෙනවා. පළමු ටෙස්ට් තරගයයේ පන්දුවට පහරදීමේදී ශහීන් අෆ්‍රිඩිගේ පන්දුවක් පාදයේ වැදීම හේතුවෙන් නීල් වැග්නර්ගේ පාදයේ ඇගිලි දෙකක අස්ථි බිදීගියා.

වසර 07 කට පසුව ශ්‍රීශාන්ත් යළි ක්‍රිකට් පිටියට

ඉන්දියා වෙනුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් දිනාදීම සඳහා දායකත්වය ලබාදුන් ශාන්ත කුමාර් ශ්‍රීශාන්ත් නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමට සූදානම් වනවා. 2007 වසරේ 20 - 20 T20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී සේවාවක් කළ අයෙකු...

මහේල ජයවර්ධනගේ මංගල ටෙස්ට් ශතකය

මහේල ජයවර්ධන සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කර ගනු ලැබුවේ ඔහු ක්‍රීඩා කළ සිව්වන ටෙස්ට් තරගයේදීය. 1998 වසරේ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයේදී දෙවන ටෙස්ට් තරගයේ ඔහු මෙම කඩයිම සම්පූර්ණ කර ගැනීමට සමත්විය. මෙය ගාල්ල...

බර්න්ස් ඉවතට. වෝනර් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් එක්වෙයි

ජනවාරි මස 7 වනදා සිඩ්නි ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමගින් ආරම්භ වීමට නියමිත තෙවන ටෙස්ට් තරගය සදහා ඕස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හා විලියම් පොකොව්ස්කි ඕස්ට්‍රේලියානු සංචිතයට කැදවා තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් නායකත්වය ජේසන් මොහොමඩ් හට

එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය සදහා බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩකයන් රැසක් බංග්ලාදේශය බලා පිටත්ව යෑම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග තුනක් ඇතුළත් වන...

සිරාජ් ලබාදුන්නේ දෑත් උණුසුම් කරන උපකරණයක්ද ?

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර දෙවන් ටෙස්ට් තරගයේ තෙවන දිනය ඊයේ අවසන් උනේ ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු එක් කරමින්.ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 04 ක් පමණක් අතැතිව ඉන්දීය පළමු ඉනීමට වඩා ලකුණු 04 ක් ලබාගෙන සිටින අතර අද තරගයේ සිව්වන...

ICC යට පාකිස්තානය අමතක වෙලා වෙන්න ඇති – ශොයිබ් අක්තාර්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විසින් ඊයේ දින පසුගිය දශකයේ 20 - 20 කණ්ඩායම , එක්දින කණ්ඩායම හා ටෙස්ට් කණ්ඩායම නම් කරනු ලැබුවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නම් කල මෙම කණ්ඩායම් වලට කිසිදු පාකිස්තාන ක්‍රීඩකයෙකුගේ නමක් ඇතුළත්ව තිබුණේ නෑ.

ධනංජයගේ ආබාධය හා Concussion Substitute නීතිය

ඊයේ දින ආරම්භවූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා අවාසනාවන්ත ලෙස ලකුණු 79 ක් ලබා සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවුණා. බොහෝ මාධ්‍ය වාර්ථාවන්ට අනුව ධනංජය...