මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලද අභිමානවත් මොරටු පුත්‍රයා

මගේ මුල්ම ටෙස්ට් තරගය ක්‍රිඩා කරන්න ලැබෙන්නේ 1992 ඔස්ට්‍රේලියාවට එරෙහිව... එදා උදේ පාන්දර තමයි මම දැන ගත්තේ මම අද ටෙස්ට් තරගයට ක්‍රිඩා කරනවා කියලා ..තරගය පැවැත් උනේ SSC ක්‍රිඩා පිටියේ... මගේ මංගල ටෙස්ට් තරගයේදි මට ලැබුණ ලොකුම...

ජස්ප්‍රිට් බුම්රාගේ යෝකර් පන්දුවට හේතුවූ මවගේ කොන්දේසිය

ඉන්දීය කණ්ඩායමේ දැනට සිටින සුපිරිතම වේග පන්දු යවන්නා තමා බව සහභාගී වන සෑම තරගයකදීම ඔප්පු කිරීමට ජස්ප්‍රිට් බුම්රා සමත්ව අවසන්ය. ඉන්දීය කණ්ඩායමේ පමණක් නොව අන්තර්ජාතික එක්දින පන්දු යවනන් ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ පසුවන ජස්ප්‍රිට් බුම්රා ඉන්දීය...

පිත්තට පෙම්බැදි ඉම්රාන් පන්දු යවන්නෙක් බවට පත්වෙයි

පාකිස්තානයේ අගමැති , ලෝක ශූර නායක ඉම්රාන් ඛාන් කියන්නේ පාකිස්තානයේ බලවත්ම පුද්ගලයා කියලා හැදින්වූවාට කිසිදු වරදක් නෑ. ඔහු ක්‍රීඩකයෙකු ,නායකයෙකු දේශපාලඥයෙකු ලෙස මෙතෙක් පැමිණි ගමන්මග අතිශයින්ම දුෂ්කර නමුත් සිත්ගන්නා සුළු පුරාවෘතාන්තයක්. ඊටත් වඩා ඉම්රාන් කියන්නේ සිත්ගන්නා...

සචින්ට අහිමිවූ ද්විත්ව ශතකය

උපුටා ගැනීම " Playing It My Way" නම් සචින් තෙන්දුල්කාර්ගෙ ජීවිත කතව අලලා රචනා කල කෘතියෙනි (Biography). ගොඩක් අය කතා වෙන දෙයක් තමයි සචින් 194* ඉන්නකොට රාහුල් ඩ්‍රාවිඩ් ඉනීම අවසන් කරපු එක.මේ එක ගැන සචින්ගේ...

කුමාර් සංගක්කාර හා ඉර්ෆාන් පතාන් අතර සිදුවූ වචන හුවමාරුව

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම නිළ වශයෙන් පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළා. ඔහු ස්ටාර් ස්පෝට්ස් ආයතනය සමගින් සිදුකළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සමග ඇතිවූ වචන හුවමාරුවක් පිළිබඳව...

The Hundred තරගාවලියේ කාල සටහන නිකුත් වේ.

එළඹෙන වසරේදී ප්‍රථම වරට පැවැත්වීමට නියමිත " The Hundred" නැතහොත් පන්දු සියයේ තරඟාවලියේ කාලසටහන අද ප්‍රකාශයට පත්කිරීමට පත් කිරීමට එහි සංවිධායකයන් කටයුතු කොට තිබෙනවා. පළමුවරට පැවැත්වෙන මෙම තරඟාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 8ක්. එම කණ්ඩායම් 8...

පන්දු යවන්නෙකුට යැවිය හැකි උපරිම පන්දුවාර සංඛ්‍යාව කොපමණද ??

මෙයට පිළිතුරු පන්දුවාර 50 තරගයක් නම් පිළිතුරු 10 බව ක්‍රිකට් පිළිබඳව කිසි යම් හෝ දැනුමක් ඇති ඕනෑම අයෙකු දන්නා කරුණකි .. නමුත් මෙම සටහන මඟින් දක්වා ඇත්තේ ඊට එහා ගිය රසවත් සරල ගණිතමය සංකල්පයකි.. 📍සීමිත පන්දුවාර තරඟයක් ලෙස...