කකුළ තුවාළ උනා , අරක තුවාල උනා මේක තුවාළ උනා කියාගෙන නම් එන්න එපා...

"මේ සතිය අවසන් වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් කමිටුව නම් කිරීමට නියමිත වෙලා තියෙනවා. මම ඔවුන්ට නිර්දේශ යවලා තියෙනවා. එම ක්‍රිකට් කමිටුවට අවශ්‍ය නෛතික බලතළ ක්‍රීඩා අමාත්‍යාංශය විදියට අපි ලබාදීලා තියෙනවා. එම ක්‍රිකට් කමිටුව විසින්...

ඩි කොක් නායකත්වය දරණ අවසන් ටෙස්ට් තරගය හෙටින් ඇරඹේ

හෙටින් ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා - පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු ටෙස්ට් නායකත්වයේ වගකීමෙන් ක්වින්ටන් ඩි කොක් නිදහස් කරන බව දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් අද සදහන් කර සිටියා.

තිරිමාන්නට හා පුහුණුකරුට කොවිඩ් – 19 ආසාධනය වේ. විවාහ උත්සවයට සහභාගිවූ ක්‍රීඩකයන් ස්වයං නිරෝධායනයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් හා ලහිරු තිරිමාන්න හට කොවිඩ් - 19 ආසාධනයවී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට තිබෙනවා. ඊයේ දින සිදුකරන...

කිලෝමීටර් 2 ක් විනාඩි 8 යි තත්පර 35 න් දිවීමේ අභියෝගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට...

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය බලා පිටත්ව යෑමට නියමිත 35 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෙක් සඳහා නව ශාරීරික යෝග්‍යතා මට්ටමක් හඳුන්වාදී තිබෙනවා.දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන ආකාරයට එය සදහන් වන්නේ කිලෝමීටර් 2 ක කාලයක් විනාඩි 8...

පරණ ක්‍රීඩකයන් එක්ව වැඩකළ යුතුයි – නාමල් රාජපක්ෂ

❤️ pic.twitter.com/PjJFbfAicb— Tag Cricket 🇱🇰 (@tag_cricket) February 1, 2021

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව හදුනා ගැනේ

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කොටගෙන පුහුණුවීම් වල නිරත්වෙම්න් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු හට කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී ඇති බව තහවුරුවී තිබෙන්වා. මෙම ක්‍රීඩකයන් දෙදෙනා බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී එක්දින තරග සදහා ක්‍රීඩා කිරීමට...

Watch : ලසිත් මාලිංගගේ IPL දිවියේ පළමු කඩුල්ල ඇතුළු සුවිශේෂී අවස්ථාවන් හා ඔහු සතු...

මුම්බායි ඉන්දියන්ස් IPL තරග ඉතිහාසයේ සේම IPL තරග ඉතිහාසයේද වැඩිම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරග වලින් සමුගන්නා බවට නිවේදනය කොට තිබුණා. මේ අනුව මින් පසුව ඔහු නැවතත් IPL හෝ කිසිදු ලීග් තරග බිමක දක්නට...

සිරාජ්ගේ සාර්ථකත්වයේ ගෞරවය විරාට් කෝලි හා RCB කණ්ඩායමට හිමිවිය යුතුයි – සිරාජ්ගේ සොහොයුරා

වසර තිස් දෙකකට පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංණයේදී ටෙස්ට් තරගයක් පරාජයට පත් කළ ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමගින් පැවති බෝඩර් - ගවස්කාර් තරගාවලිය 2 - 1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්විය. මෙම ටෙස්ට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම...

එය මල්ලීටත් ලකුණු අත්‍යාවශ්‍යම මොහොතකදී රැස්කළ ශතකයක් – තුළනිදු තිරිමාන්න

" මම අතිශයින්ම සතුටට පත්වෙනවා ඔහු පිළිබඳව. ඒක ඉතාම හොඳ නැවත පැමිණීමක්. ඔහුට ඒ වගේ ඉනීමක් අවශ්‍ය වෙලා තිබුණේ. ඒ වගේ අවස්ථාවකදී තමයි ඔහු ඒ ඉනීම ක්‍රීඩා කළේ. මම මල්ලිට නිතරම කීවේ පරණ ක්‍රීඩා කරපු ඉනීම් මතක්...

ක්‍රිකට් පිළිබඳව දැඩි තීන්දු තීරණ කිහිපයයක් ගන්නවා – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මග පිළිබඳව කිසිදු ආකාරයකින් සෑහීමකට පත්විය නොහැකි බව ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන්කොට සිටියේය . වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සදහන්කොට සිටියේ " එංගලන්ත සමගින් තරගාවලිය පැවැත්වෙන මේ මොහොතේදී ඒ පිළිබඳව...