ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කියන රන් පදක්කම් ලාභී ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාවට සමුදෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 12 ක් හා 20 - 20 තරග 18 ක් නියෝජනය කරන ලද ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික හා දේශීය ක්‍රිකට් පිටියට සමුදෙන බවට සදහන්කොට තිබෙනවා. ඔහුගේ මීළග නැවතුම්පොළ ලෙස ඇමරිකා එක්සත් ජනපදය...

එංගලන්ත කණ්ඩායමේ පළමු පුහුණු සැසිය අද සවස

සංචාරක එංගලන්ත කණ්ඩායමේ පළමු පුහුණු සැසිය සැලසුම් කළ පරිදිම අද දින සවස් යාමයේදී පවත්වන බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.ඒ ඊයේ දින සිදුකළ PCR පරීක්ෂණ වලදී මොයින් අලී හැර අනෙකුත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්...

බොක්සිං ඩේ ටෙස්ට් තරගය නැරඹූ ප්‍රේක්ෂකයෙකුටත් කොරෝනා

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැති බොක්සිං ඩේ ටෙස්ට් තරගයට සහභාගීවූ අයෙකුට කොවිඩ් වෛරසය ආසාධනයවී ඇති බව ANI පුවත් සේවය මෙල්බන් ක්‍රිකට් සමාජය උපුටා දක්වමින් වාර්තා කොට සිටී. ඔහු ක්‍රීඩාංගණයේ...

අවිශ්ක ක්‍රීඩා කරන කණ්ඩායමේ උපදේශක තනතුර කුමාර් සංගක්කාරට

එළඹෙන 28 වනදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ Team Abu Dhabi කණ්ඩායමේ උපදේශකයකු ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කළ බව Team Abu Dhabi කණ්ඩායමේ නිළ ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඔවුන් සදහන්කොට තිබෙනවා.

IPL ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 11 වනදා ?

2021 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව තුළදීම පැවැත්වීමට හැකි සෑම උත්සහයක්ම ලබා ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මුම්බායි මිරර් පුවත්පත වාර්තා කර සිටී. කෙසේ නමුත් පවතින ගෝලීය කොවිඩ් -...

ලංකාවට පැමිණි මොයින් අලීට කොරෝනා ආසාධන වේ. ක්‍රිස් වෝක්ස් ස්වයං නිරෝධායනයට

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්තය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී හට කොවිඩ් - 19 ආසාධනයවී ඇති බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිළ වශයෙන් තහවුරු කරයි. පසුගිය 03 වෙනිදා මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ හරහා ශ්‍රී...

පාකිස්තාන වේග පන්දු යවනන් වයස සගවා ක්‍රීඩා කරනවා – අසීෆ්

පාකිස්තානු කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන මොහොමඩ් අසීෆ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් පාකිස්තානයේ දැන් ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩකයෙකු සත්‍ය වශෙයෙන්ම ඔවුන්ගේ වයස පෙන්වා නොමැති බවත් අවුරුදු 9 - 10 ක් පෙන්වන වයසට වඩා අනිවාර්යයෙන්ම වැඩිමහල්...

පාකිස්තාන ප්‍රේක්ෂකයන්ව සතුන්ට සමාන කළ ගිබ්ස්ට පාකිස්තානයේම පුහුණුකාර ධූරයක්

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක හා ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කළ හර්ෂල් ගිබ්ස් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කරච්චි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කොට තිබෙනවා. මීට පෙර කරච්චි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ පසුගියදා අවාසනාවන්ත...

නටරාජන් ඉන්දීය ටෙස්ට් සංචිතයට

ඉන්දීය ටෙස්ට් සංචිතය සදහා ප්‍රථම වතාවට තංගරාසු නටරාජන් කැදවීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කොට තිබෙනවා. මීට ආසන්නතම හේතුව වන්නේ ඕස්ට්‍රේලියාව සමගින් පැවති දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේදී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදෙව් ආබාධයකට ලක්වීමයි. ඔහුගේ...

ලසිත් මාලිගගේ විශේෂ පණිවුඩය

පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් නම් කළ පසුගිය දශකයේ හොදම එක්දින හා 20 - 20 කණ්ඩායමට ලසිත් මාලිංගගේ නමද ඇතුළත් කොට තිබුණා. #LasithMalinga #SriLanka #Cricket pic.twitter.com/FhmrP2eh2d— Tag Cricket 🇱🇰 (@tag_cricket) December 31, 2020