එංගලන්ත වීදියක් තුළ ජෛව බුබුලේ නීති රීතීන් උල්ලංඝනය කරමින් හැසිරුණු සුපිරි ක්‍රීඩකයන් තිදෙනෙකු වන කුසල් මෙන්ඩිස් , ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් වන පරීක්ෂණය සදහා 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. මෙම පරීක්ෂණ නිමවනතුරු එම ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමටද කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here