සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගය හෙට චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර එම තරගය සදහා සහභාගි වන 12 දෙනෙකුගෙන් යුතු එංගලන්ත සංචිතය අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ජෝස් බට්ලර් පළමු ටෙස්ට් තරගයට පමණක් සහභාගිවූ හෙයින් ඔහු වෙනුවට බෙන් ෆෝක්ස් කණ්ඩායමට කැදවා ඇති අතර මීට අමතරව ජේමිසන් ඇන්ඩර්සන් හා ඩොම් බෙස් විවේක ගන්වා තිබෙනවා. එසේම ආබාධයකට ලක්ව සිටින ජොෆර් ආචර්ද හෙට තරගය සදහා සහභාගි වන්නේ නෑ.

England’s 12-man squad for 2nd Test: 

Dominic Sibley, Rory Burns, Dan Lawrence, Ben Stokes, Joe Root, Ollie Pope, Ben Foakes, Moeen Ali, Jack Leach, Chris Woakes, Olly Stone, Stuart Broad

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here