Thursday, October 28, 2021

ශතකය අහිමිවූ බෙන් ස්ටොක්ස්

#INDvENG 😪❤️ pic.twitter.com/dT9HLlZtp7— Tag Cricket 🇱🇰 (@tag_cricket) March 26, 2021

පොලාර්ඩ්ගේ උත්සහය අපතේ යවමින් නීෂම් හා ෆර්ගසන් නවසීලන්තයට ජයගෙනෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් අද ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පළමු 20 - 20 තරගයට ඔවුන් සහභාගි විය. තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්ත නායක ටීම් සවුති ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර...

තරග 04 ක නොනවතින ක්‍රිකට් උණුසුම විදගැනීමට ලැබෙන දිනය අදයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය අද බොහෝ සෙයින් උණුසුම් දිනයක්. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට පැය 15 කට නොඅඩු නොනවතින ක්‍රිකට් අත්දැකීමක් විදගැනීමට ලැබෙන දිනයක් ලෙස අද හදුන්වාදීමට පුළුවන්. ඒ ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත...

LPL තරගාවලියට එක්වන නවතම තරග විස්තර විචාරකයා මිකී ආතර්ද ?

එළඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා එක්වනු ඇති බවට bdcrictime වෙබ් අඩවිය අනාවරණය කර සිටී.

ගියවර CPL ශූරයන් මූලික වටයෙන්ම ඉවතට

2019 වසරේදී කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය. ඒ අද පැවැති ගයානා ඇමර්සන් වෝරියස් කණ්ඩායමට එරෙහිව තරගය කඩුලු 04කින් පරාජයට...

එංගලන්ත – පාකිස්තාන තෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන වේලාවෙහි වෙනසක්

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරගය හෙට දිනයේ ආරම්භ වීමට නියමිතය. මේ වනවිට තරගාවලිය 1 - 0 ක් ලෙස පෙරමුණ ලබාගැනීමට සමත්ව සිටින්නේ ප්‍රථම ටෙස්ට් තරගය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමයි. තරගාවලියේ...

සුනිල් නරේන් හා මිචල් සැන්ට්න‍‍ර් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වති

08 වන වරටත් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය ලෙස ගයානා ඇමර්සන් වෝරියස් කණ්ඩායම හා ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය ඊයේ දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 7.30 ට...

එංගලන්ත තරග සංචාරය සදහා ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

20 - 20 ක්‍රිකට් තරග 03 ක් හා එක්දින ජාත්‍යන්තර තරග තුනක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ස්ථිර කොට තිබේ. මේ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන එංගලන්ත හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් හට IPL තරගාවලියේ...
anjelo mathews Sri lanka cricket

දේශීය ක්‍රිකට් පිටියේ තරග අදින් ඇරඹේ

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අත්හැර දැමුණු අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය නැවතත් අද දින සිට ආරම්භ වීමට නියමිතව තිබේ.පසුගිය මාර්තු මාසයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය සක්‍රීය වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මේ පිළිබඳව...

Stay Conected

15,843FansLike
77FollowersFollow
37FollowersFollow
0SubscribersSubscribe

MOST POPULAR

අමීර් ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට්...

HOT NEWS