Wednesday, December 1, 2021

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හත්වන ස්ථානයට

දින 117 ක නිහැඬියාවකින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනයෙන් පසුව පැවති ප්‍රථම තරගය කඩුලු 04 කින් ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ හත්වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබෙනවා.

යුද්දේ දිනලා චර්චිල් චන්දෙන් පැරදුණා වගේ මමත් ක්‍රිකට් නිළවරණය ඡන්ද 03කින් පරාජයට පත්වුණා –...

ආනා පුංචිහේවා මහතා 1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනාගත් සමයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුව නැතිනම් සභාපති ධූරය හෙඹවූ තැනැත්තාය.එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඉන් පසුව එංගලන්තයේ මිල්ෆීල්ඩ් විද්‍යාලයට ඇතුළත්ව එහිදී ඔහු...

ජූනි 27 වනදා පන්දුවාර 36 ක තරගයකින් ද.අප්‍රිකානු ක්‍රිකට් නැවත ආරම්භ වේ.

එළඹෙන 27 වනදා ද.අප්‍රිකාවේ සෙන්චූරියන් හීදී පැවැත්වීමට නියමිත පන්දුවාර 36 ක අපූරු තරගයක් පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ අද නිවේදනය කරන ලදී.තරඟය සඳහා කණ්ඩායම් තුනක් තරග වදින අතර එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයන් අට දෙනෙකු ක්‍රීඩා කරන අතර...

ශ්‍රී ලංකාවේදී ආසියානු කුසලානය පැවැත්වීමට සියලුම රටවල් එකගවුණා

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට තීරණයවී ඇති බවත් 90% ක පමණ අවස්ථාවක් එය ශ්‍රී ලංකාව තුළදී පැවැත්වීමට ඉඩකඩක් ඇති බව රවීන් වික්‍රමරත්න මහතා අනාවරණය කර සිටී. තරගාවලිය...

ඔබ මගේ පුතාගේ ක්‍රිකට් දිවිය සම්පූර්ණයෙන්ම විනාශ කළා

2007 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය කියන්නේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් අත්දැකීම් රාශියක් එක් කළ තරගාවලියක්.ඉන්දීය කණ්ඩායම එහි ශුරතාවය දිනාගන්නා විට ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය පසුපස තිබූ යෝධ සෙවනැල්ලක් තමයි යුවරාජ් සිං කියන්නේ. ...

ඩේව්ගේ ශ්‍රී ලංකා ආගමනය

මට විශාල සුවපහසු බවක් දැනෙනවා.මේක මම ඉපදුන රට.මට හුරුපුරුදු රට.මේ තනතුර අභියෝගාත්මක එකක්.මම එම අභියෝගයට මුහුණ දීමට කැමැත්තෙන් ඉන්නේ.මේ වෙනකන් ක්‍රීඩකයගෙන් ජනමාධ්‍යවලින් හා නිළධාරීගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතාමත් හොඳයි.මම බලාපොරොත්තු වෙනවා එම සහය දිගටම ලැබෙයි කියලා.

වසර 4 ක් 5 ක් යනකන් මාවන් මමත් එක්ක කතා කලේ නෑ – මහේල

2007 ලෝක කුසලානයට සූදානම් වුණේ මාවන්ගේ නායකත්වය යටතේයි.නමුත් අවාසනාවන්ත විදිහට මාවන් පිට කොන්දේ ආබාධයකට ලක්වුණා. ඒ අවස්ථාවේදී තාවකාලික නායකයා විදිහට කටයුතු කරපු මම සාර්ථක එංගලන්ත සංචාරයක් අවසන් කරපු නිසා කණ්ඩායමේ නිත්‍ය නායකයා බවට පත්කිරීමට ශ්‍රී ලංකා තේරීම්...

මාලිංග මගේ කණ්ඩායමට ලබා ගැනීමට යන ඕනෑම මුදලක් වියදම් කරන්න මම තීරණය කළා –...

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සියලුම තරගාවලි මම උපරිමයෙන් විදිමින් තමයි සෙල්ලම් කලේ.2007 වසරේ අග භාගයේදී ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළිදැක්වීමත් සමග මට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මුකේෂ් අම්බානි මහතා කතා කරලා කීවා...

මහේලගේ සොයාගැනීමක් වන අකිල ධනංජයගේ ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනය

ඒ වර්ෂ දෙදහස් දොළහේ ජූනී මාසයයි. පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යෙදී තිබුණ එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් වල නිරත වෙමින් සිටින විට පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන්නාවූ සහිඩ්ජ් අජ්මාල්ගේ තර්ජනයෙන් බේරීම සඳහා...
sachin Tendulkar Jersey

සචින්ගේ ජරිසි අංක මාරුව හා බෙජන් දරුවල්ලා

ඉන්දීය කණ්ඩායමේ ජරිසි අංක 10 හි හිමිකම ඉන්දීය ප්‍රේක්ෂකයන්ට අනුව සදාකාලිකවම හිමිවිය යුතු වන්නේ ඔවුන් දේවත්වයෙන් පිදුම් ලබන සචින් තෙන්දුල්කාර් හටය. මෙහි උච්චතම අවස්ථාව බවට පත්වූයේ ශ්‍රාඩුල් තාකූර් සිය මංගල ජාත්‍යන්තර තරගයේදී අංක...

Stay Conected

15,843FansLike
77FollowersFollow
37FollowersFollow
0SubscribersSubscribe

MOST POPULAR

අමීර් ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට්...

HOT NEWS