Wednesday, December 1, 2021

ස්විස්ටර්ලන්තයට යෑමට දික්වැල්ලට අවසර

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල , ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් හට ජාත්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබුවා. ඒ ඔවුන් අනවසරයෙන් ජෛව ආරක්ෂක බුබුළකින් පිටතට ගමන් කිරීම හේතුවෙන්....

දසුන් කරපු දේ හරි – මාලිංග

ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකානු කණ්ඩායමත් අතර දෙවන 20 - 20 තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 7 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පළමු තරගය ශ්‍රී ලංකාව පරාජයට...

ඉක්මනින්ම ජාතික කණ්ඩායමට එන එකයි බලාපොරොත්තුව – වැන්ඩසේ

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 12 ක් හා 20 - 20 ජාත්‍යන්තර තරග 10 ක් ක්‍රීඩා කර තිබෙන 31 හැවිරිදි ක්‍රීඩකයෙක් තමයි ජෙෆ්‍රි වැන්ඩසේ කියන්නේ. වැන්ඩසේ පසුගිය පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම...

ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය ශ්‍රී ලංකාවට

2023 ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය සදහා පෙරමං කියනු ලබන එක්දින සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති තරගාවලිය ඊයේ අවසන්වූයේ දකුණු අප්‍රිකාව පරදා 2 -...

අමීර් නැවතත් ජාත්‍යන්තර පිටියට ?

සුපිරි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ සූදානමකින් පසුවන බව ඩේලි පාකිස්තාන් ක්‍රිකට් වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා. මෙලෙස මෙම තීරණය ලබාගැනීමට...

ලකුණු 300 ක් ගහන්න පුළුවන් කණ්ඩායමක් ක්‍රීඩා කරවන්න – ලසිත් මාලිංග

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තීරණාත්මක තෙවන හා අවසන් එක්දින තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 2.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය මේ වනවිට 1- 1 ලෙස සමව පවතින අතර හෙට තරගාවලිය ජයග්‍රහණය...

චාමික ගොඩක් මානසිකව ශක්තිමත් කෙනෙක් – සනත් ජයසූරිය

ව්පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවූ සුපිරි තරුවක් ලෙස චාමික කරුණාරත්න හදුන්වන්න පුළුවන්. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ක්‍රීඩා කරන ඔහු ක්‍රීඩා කල ඉනීම් කිහිපයේදී කැපීපෙණන ආකාරයෙන් දස්කම් දැක්වීමට සමත්වුණා.චාමික කරුණාරත්න පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා...

රට වෙනුවෙන් ඊළග තරගය ජයග්‍රහණය කරන්න ඕනී – අසලංක

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවති දෙවන එක්දින තරගය අවාසනාවන්ත ආකාරයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. ශ්‍රී ලංකා ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 69 කදී ලකුණු 77 ක් ලබාගැනීමට සමත්වුණා. තරගයෙන් පසුව...

ජාවෝ නැවතත් පිටියට

එංගලන්තය හා ඉන්දීය කණ්ඩායම අතර තරගය අතරතුරදී නැවතත් තරග නරඹමින් සිටි ජාවෝ නම් පුද්ගලයා තරගයට කඩාවැදුණා. එහි වීඩියෝ දර්ශන පහළින් #ENGvIND pic.twitter.com/tN8VdmVlzo— Neelabh (@CricNeelabh) September 3, 2021

3 – 0 ක ජයග්‍රහණයක වැදගත්කම

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබාගැනීම සදහා පැවැත්වෙන එක්දින සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් තවත් කණ්ඩායම් 7 ක් සදහා සෘජුවම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අනුව මේ...

Stay Conected

15,843FansLike
77FollowersFollow
37FollowersFollow
0SubscribersSubscribe

MOST POPULAR

අමීර් ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට්...

HOT NEWS