Wednesday, January 19, 2022

අමීර් ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා විරාමයක් (indefinite) ප්‍රකාශයට පත්කොට තිබෙනවා.2009 වසරේදී පාකිස්තානු කණ්ඩායම පළමු වරට නියෝජනය කළ මොහොමඩ්...

අමිහිරි වාර්තා රැසක් තබමින් ඉන්දීය කණ්ඩායම පළමු තරගය පරාජයට පත්වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ නිමාවට පත්වුණේ ඉන්දීය කණ්ඩායමට කඩුළු 08 ක අමිහිරි පරාජයක් අත්කර දෙමිනි.තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සියලු දෙනා...

එය මල්ලීටත් ලකුණු අත්‍යාවශ්‍යම මොහොතකදී රැස්කළ ශතකයක් – තුළනිදු තිරිමාන්න

" මම අතිශයින්ම සතුටට පත්වෙනවා ඔහු පිළිබඳව. ඒක ඉතාම හොඳ නැවත පැමිණීමක්. ඔහුට ඒ වගේ ඉනීමක් අවශ්‍ය වෙලා තිබුණේ. ඒ වගේ අවස්ථාවකදී තමයි ඔහු ඒ ඉනීම ක්‍රීඩා කළේ. මම මල්ලිට නිතරම කීවේ පරණ ක්‍රීඩා කරපු ඉනීම් මතක්...

ODI Super League තරගාවලියේ බංග්ලාදේශය පෙරමුණ දිනාගනීවිද ?

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලිය එළඹෙන 23 වනදා පැවැත්වීමට මේ මොහොත වන විට සැලසුම් කර තිබේ. පළමු තරගයෙන් මැයි මස 23 වනදාත් දෙවන තරගය මැයි මස 25 වනදාත් තෙවන තරගය...

මම ගොඩක් මානසික පීඩාවන්ට ලක්වුණා – මොහොමඩ් අමීර්

පසුගියදා Pakpassion වෙබ් අඩවිය සමගින් සිදුකළ සාකච්ඡාවකදී පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමට හේතුවූ කරුණු කාරණා හා පාකිස්තාන කළමණාකාරීත්වයෙන් ඔහුට විදීමට සිදුවූ මානසික පීඩනයන් පිළිබඳව සදහන්කර සිටියා.

ශ්‍රේණිගත කිරීම් පදනම් කරගත් විස්ඩන් ටෙස්ට් කණ්ඩායම නම් කරයි

වසර 145 ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළතම ශ්‍රේණිගත කිරීම් පදනම් කරගෙන ටෙස්ට් කණ්ඩායමක් නම් කිරීමට විස්ඩන් සගරාව පසුගියදා කටයුතු කරනු ලැබුවා. මෙහිදී ඔවුන් සලකා බලන ලද නීති...

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට ලොකු අවස්ථාවක් තියෙනවා – වසීම් අක්‍රම්

හිටපු පාකිස්තාන නායක හා වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් එළඹෙන ලෝක කුසලාන 20 - 20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව , නවසීලන්තය , එංගලන්තය හා බටහිර ඉන්දීය කණ්ඩායම් සදහා අවස්ථාවක් තිබෙන බව සදහන් කර තිබෙනවා.ARY පුවත් සේවය...

ඇමරිකාවේ ලීග් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකිකයන්

ඇමෙරිකානු ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලිය මෙම වසරේ සිට ආරම්භ වීමට නියමිතය. එම තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් වල සංචිතයන් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. මයිනර් ලීග් ක්‍රිකට් ලෙස නම් කර ඇති මෙම තරගාවලියේ ක්‍රීඩක ලැයිස්තුවේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හය දෙනෙකුද...

සනත්ගේ ශතකයට අදට වසර 13 යි. වාර්තා රැසක් තවමත් සනත්ගේ නම ඉදිරියෙන්

2008 වසරේ අදවැනි දිනක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වන තරගය ලෙසට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග වැදුණා. මෙම තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉතිහාසයට එක්වූයේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම IPL ශතකය මෙම...

ජෝස් බට්ලර්ට අනුව විශිෂ්ඨතම IPL කණ්ඩායම නම් කරයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ජෝස් බට්ලර් විසින් ඔහුට අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට මෙතෙක් ක්‍රීඩා කළ විශිෂ්ඨතම කණ්ඩායම ( Dream XI ) නම් කරනු ලැබුවා. හර්ෂ බෝග්ලේ සමගින් ක්‍රික්බස් වෙබ් අඩවියේ සිදුකළ සාකච්ඡාවකදී මෙලෙස...

Stay Conected

15,843FansLike
77FollowersFollow
37FollowersFollow
0SubscribersSubscribe

MOST POPULAR

අමීර් ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට්...

HOT NEWS