Monday, March 8, 2021

ශ්‍රී ලංකව සමගින් තරග වදින කොදෙව් සංචිතයට ක්‍රිස් ගේල් හා ෆිදෙල් එඩ්වර්ඩ්ස් කැදවයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින හා 20 - 20 තරගාවලිය සදහා සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය අද දින ප්‍රකාශයට පත්කරනු ලැබුවා. 20 - 20 තරගාවලිය සදහා ප්‍රබල ක්‍රීඩකයන් රැසක් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය සදහා...

ටොම් මූඩී නැවතත් ශ්‍රී ලංකාවට ?

2005 වසරේ සිට වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් එක්වීමට නියමිත බව The Island පුවත්පත අනාවරණය කර ඇත. ...

අපට අත්‍යාවශ්‍යම ක්‍රීඩකයන් සියලු දෙනා වෙන්දේසියේදී ගන්න පුළුවන් උනා – විරාට් කෝලි

"IPL ක්‍රීඩක වෙන්දේසිවලදී මිළදී ගන්න පුළුවන් උන ක්‍රීඩකයන් ගැන අපට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අපට අවශ්‍යම වෙලා හිටපු ක්‍රීඩකයන් සියලු දෙනාම අපිට මිළදී ගන්න පුළුවන් වුණා. දැන් අපි බලාපොරොත්තු වෙන සමබර හා ශක්තිමත් කණ්ඩායම අපට තිබෙනවා "යැයි...

IPL නිසා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ශකීබ් මගහරී

ලබන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා ශකීබ් අල් හසන් සහභාගි නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් නිළධාරියෙකු වන අක්‍රම් ඛාන් අනාවරණය කර සිටී. කෙසේ නමුත් එස් තරගාවලිය ක්‍රීඩා නොකරන ශකීබ් ඉන් අනතුරුව පැවැත්වීමට නියමිත...

මැක්ස්වෙල් RCB කණ්ඩායම සමගින් එක්වීමට කැමැත්තකින් ( වීඩියෝ )

2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට දින කිහිපයක් ඉතිරිව තිබෙන මොහොතකදී ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් එක්වීමට ලැබුණහොත් තමා දැඩිලෙස සතුටු වන බව සදහන්කොට ඇත. පසුගිය වර ඉන්දීය ප්‍රිමියර් ලීග්...

ඇන්ඩර්සන් , ආචර් , බට්ලර් නොමැතිව එංගලන්තය දෙවන ටෙස්ට් තරගය සදහා සංචිතය නම් කරයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගය හෙට චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර එම තරගය සදහා සහභාගි වන 12 දෙනෙකුගෙන් යුතු එංගලන්ත සංචිතය අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ජෝස් බට්ලර් පළමු ටෙස්ට් තරගයට පමණක්...

කිලෝමීටර් 02 යෝග්‍යතා පරීක්ෂණය ඉන්දීය ක්‍රීඩකයන් 06 ක් අසමත්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සදහා හදුන්වාදී තිබෙන නව ශාරීරික යෝග්‍යතා පරිසාධන මට්ටම පසුකිරීමට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට නොහැකිවී තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණය කර ඇත. මෙම ක්‍රීඩකයන් අතර කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් , ඉෂාන් කිශාන් ,...

වනිදු හසරංග ලක්ශ 50 කටත් විජයකාන්ත් වියස්කාන්ත් ලක්ශ 20 කටත් IPL ලංසුවට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 31 දෙනෙකු සිය නම් ඉදිරිපත් කොට තිබුණු අතර ඉන් ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කොට ඇත්තේ ක්‍රීඩකයන් 09 දෙනෙකු පමණි. එම ක්‍රීඩකයන් 09 දෙනා අතරින් තවමත් ශ්‍රී ලංකා...

කකුළ තුවාළ උනා , අරක තුවාල උනා මේක තුවාළ උනා කියාගෙන නම් එන්න එපා...

"මේ සතිය අවසන් වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් කමිටුව නම් කිරීමට නියමිත වෙලා තියෙනවා. මම ඔවුන්ට නිර්දේශ යවලා තියෙනවා. එම ක්‍රිකට් කමිටුවට අවශ්‍ය නෛතික බලතළ ක්‍රීඩා අමාත්‍යාංශය විදියට අපි ලබාදීලා තියෙනවා. එම ක්‍රිකට් කමිටුව විසින්...

ඩි කොක් නායකත්වය දරණ අවසන් ටෙස්ට් තරගය හෙටින් ඇරඹේ

හෙටින් ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා - පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු ටෙස්ට් නායකත්වයේ වගකීමෙන් ක්වින්ටන් ඩි කොක් නිදහස් කරන බව දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් අද සදහන් කර සිටියා.

Stay Conected

15,843FansLike
77FollowersFollow
37FollowersFollow
0SubscribersSubscribe

MOST POPULAR

අමීර් ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට්...

HOT NEWS