Friday, July 30, 2021

ධනංජයගේ ආබාධය හා Concussion Substitute නීතිය

ඊයේ දින ආරම්භවූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා අවාසනාවන්ත ලෙස ලකුණු 79 ක් ලබා සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවුණා. බොහෝ මාධ්‍ය වාර්ථාවන්ට අනුව ධනංජය...

ක්‍රිකට් තරගයක තරග තීරකවරයාගේ රාජකාරිය

ක්‍රිකට් තරගයකට සහභාගි වන නිලධාරීන් පස් දෙනාගෙන් එක් අයෙකු වන්නේ තරග තීරකවරයායි. අනෙක් සිව්දෙනා විනිසුරුවන්ය. තරග තීරකවරයා ජාත්‍යන්තර තරගයකදී අයි.සී.සී. නියෝජිතයා ලෙසද සේවය කරයි. ක්‍රිකට් තරගය ආරම්භ වීමෙන් පසුව තරග තීරකවරයා කිසි විටෙකත් ක්‍රීඩා...

එක්දින පිටියේ අංක 4 පිතිකරණ ස්ථානයේ වැඩිම ශතක ලාභීන්

බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ඊයේ සිය 08 වන එක්දින ශතකය ලබා ගැනීමට සමත්වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායමේ අංක 4 පිතිකරු ලෙසට පිටියට පිවිසෙමින්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අංක 4 පිතිකරණ...

ටේලර් , මහේල , ස්මිත් නායකයන් ලෙස ඉදිරියෙන්

බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් පිටියේදී නායකයෙකු වාර්තා කර තිබෙන ඉහළම මුළු ලකුණු සංඛාවේ වාර්තාව තමාගේ නම ඉදිරියෙන් ලියා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩ බලන නායක බ්‍රෙන්ඩන් ටේලර්ට අද හැකියාව ලැබුණා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිටපු ශ්‍රී...

විස්සයි විස්සේ විශිෂ්ඨයින්

විස්සයි විස්ස තරගවලදී පන්දු යවන්නෙකු තම පන්දුවාර 04 තුළ ලකුණු 30 කට වඩා අඩුවෙන් ලබාදී ඇත්නම් එය හොද පන්දු යැවීමක් ලෙස සැලකිය හැකිය. විස්සයි විස්ස පිටියේ පන්දුවාර 04 ක් තුළ 05 වතාවක් හෝ ඊට...

මැග්‍රාත් සතු වාර්තාවක් ඇන්ඩර්සන්ට

නිමාවූ එංගලන්ත නවසීලන්ත ටෙස්ට් තරගාවලිය එංගලන්තය පරාජයට පත් වුවත් දෙවන හා අවසන් ටෙස්ට් තරගය ජේම්ස් ඇන්ඩර්සන්ට සුවිශේෂී ටෙස්ට් තරගයක් වුණා. ඒ එම තරගය ක්‍රීඩා කිරීමත් සමග ඇන්ඩර්සන් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වීමේ...

පන්දු යවන්නෙකුට යැවිය හැකි උපරිම පන්දුවාර සංඛ්‍යාව කොපමණද ??

මෙයට පිළිතුරු පන්දුවාර 50 තරගයක් නම් පිළිතුරු 10 බව ක්‍රිකට් පිළිබඳව කිසි යම් හෝ දැනුමක් ඇති ඕනෑම අයෙකු දන්නා කරුණකි .. නමුත් මෙම සටහන මඟින් දක්වා ඇත්තේ ඊට එහා ගිය රසවත් සරල ගණිතමය සංකල්පයකි.. 📍සීමිත පන්දුවාර තරඟයක් ලෙස...

ආරම්භක පිතිකරුවෙක් ලෙස දිමුත්ගෙන් විශිෂ්ඨ දස්කම්

වර්තමානයේ ක්‍රීඩා කරන ටෙස්ට් ආරම්භක පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට හැකියාව ලැබී තිබෙනවා. ඔහුට ඉදිරියෙන් පසුවන්නේ ඕස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පමණයි. ඩේවිඩ් වෝනර් මේ වනවිට...

1990 දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවනන්ගේ දක්ශතා

1990 දශකය කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවත් නව මානයක් වෙත ගමන් කළ දශකයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය මතකයන් රැසක් එක් කළ දශකයක් වන 1990 දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ක්‍රිකට් ශූරතාවය...

IPL කණ්ඩායම් 10 ක් සමගින් තරග 94 ක් ද 74 ක් ද ? 74...

2022 වසරේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගගී කරවීම සදහා අවශ්‍ය අනුමැතිය ඊයේ දින හිමිවුණා. මේ සමගින් බොහෝ දෙනා ප්‍රශ්න කළ මාතෘකාවක් බවට පත්වූයේ කණ්ඩායම් 10 ක්‍රීඩා කරනවා නම් තරගාවලිය සදහා තරග...

Stay Conected

15,843FansLike
77FollowersFollow
37FollowersFollow
0SubscribersSubscribe

MOST POPULAR

අමීර් ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට්...

HOT NEWS

error: Content is protected !!