Monday, August 2, 2021

The Nation පුවත්පත වාර්තා කරයි

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ සාමාජිකයෙක්වූ ඉසුරු උදාන පසුගියදා ජාත්‍යන්තර තරග පිටියට සමුදීම ප්‍රකාශයට පත්කරනු ලැබුවා. සිය සමුගැනීම පිළිබඳව නිවේදනය කරමින් ඉසුරු උදාන සදහන් කර සිටියේ තරුණ ක්‍රීඩකයන් හට අවස්ථාම ලබාදීමේ අරමුණිනෙ මෙලෙස තමා සමුගැනීම ප්‍රකාශයට පත්කළ...

හැමවෙලාවකම අපි චාමිකට කිව්වේ පාන්ඩයාව අනුගමනය කරන්න කියලා – දිනුක

පසුගියදා අවසන්වූ ශ්‍රී ලංකා ඉන්දීය තරගාවලියේ කැපීපෙණෙන ක්‍රීඩකයෙක් බවට පත්වීමට ශ්‍රී ලංකාවේ නවතම සොයාගැනීමක් වන චාමික කරුණාරත්නට හැකියාව ලැබුණා. චාමිකගේ දස්කම් සේම ඔහුට හර්දික් පාන්ඩයා වෙතින් ලැබුණු පිත්ත පිළිබඳව බොහෝදෙනා කතා කළ අතර එහිදී චාමික කරුණාරත්න සදහන්...

LPL තරගාවලියට මම තෙරුනේ නෑ – චාමික

ඉන්දීය කණ්ඩායම සමගින් පැවති 20 - 20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා. මෙම තරගාවලියේදී කැපීපෙණෙන දස්කම් දැක්වූ චාමික කරුණාරත්න තරගයෙන් පසුව අදහස් දක්වමින් ඔහු LPL තරගාවලිය සදහා තෝරානොගත් ක්‍රීඩකයෙක් බව සදහන් කර සිටියා.

චාමිකගේ බැට් එකේ කතාව ( වීඩියෝ )

ශ්‍රී ලංකා කණ්ඩායම හාා ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා. තරගයෙන් පසුව සෝනි සික්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් චාමික කරුණාරත්න ඔහුට හර්දික් පාන්ඩයා පිත්තක් ලබාදීම පිළිබඳව ස්තුතිය පළකර...

ශ්‍රී ලංංකා පිතිකරුවන් අභියෝගය බාරගැනීමට තරම් මට්ටමක සිටියේ නෑ – අක්මාල්

පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක කම්රන් අකාමාල් විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය කණ්ඩායමේ නායක ශිකර් ධවාන්ගේ නායකත්වය පිළිබඳව ඉතාම ඉහළින් ප්‍රශංසනාත්මකව අදහස් දක්වා තිබෙනවා. සිය නිළ යූටියුබ් ගිණුම හරහා අදහස් දක්වමින් කම්රන් අක්මාල් ශිකර් ධවාන්ගේ නායකත්වය මහේන්ද්‍ර...

20 – 20 ලෝක කුසලානය පිළිබඳව ශොයිබ් අක්තාර්ගේ අනාවැකිය

වසර 5 කට පසුව 20 - 20 ලෝක කුසලාන තරගාවලියක් එළඹෙන ඔක්තෝබර් මසදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේදී තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණද පවතින කොවිඩ් 19 වසංගත තත්වය සමගින් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී...

අඩුම ලකුණු 20 000 ක් හෝ ලබාගත් පසු කෝලි සමගින් බාබර්ව සසදන්න – අක්තාර්

මේ වනවිට ටෙස්ට් තරග 33 ක් එක්දින තරග 83 ක් හා 20 - 20 තරග 57 ක් ක්‍රීඩා කර ජාත්‍යන්තර ලකුණු 8 300 ක් ලබාගෙන සිටින බාබර් අසාම් හා විරාට් කෝලි සංසන්දනය කිරීමට පෙර ලකුණු 20 000...

දේශීය පුහුණුකරුවන් සෑම විටම යොදාගත යුතුයි – ප්‍රසාද්

ශ්‍රී ලංකාව සමගින් පැවති දෙවන එක්දින තරගයේ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ දීපක් චහර්ව වරෙක රාජස්ථාන් ක්‍රිකට් ඇකඩමියෙන් ප්‍රතික්ෂේප කළ පුවතක් හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක වෙන්කටේශ් ප්‍රසාද් විසින් පසුගියදා සදහන් කර තිබුණා.කළක් ඉන්දීය කණ්ඩායමේ...

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනවා වගේ – අක්මාල්

පාකිස්තානු කණ්ඩායම ඊයේ එංගලන්තය ඉදිරියේ දැක්වූ දස්කම් පිළිබඳව තමා දැඩි ලෙස අසතුටෙන් පසුවන බව කම්රන් අක්මාල් සඳහන් කර තිබෙනවා. ඔහුගේ youtube නාලිකාව හරහා වීඩියෝ පටයක් නිකුත් කරමින් අක්මා සඳහන් කර තිබෙන්නේ පාකිස්තාන පිතිකරුවන්ගේ පිතිකරණ විලාශය ශ්‍රී ලංකා...

ක්‍රීඩාව තුළින් රටට විදේශ විනිමය රැගෙන ඒම ක්‍රීඩා ඇමතිතුමාගේත් අරමුණයි – ශම්මි සිල්වා

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට එක්දින තරග තුන හා 20 - 20 තරග 03 මගින් ඩොලර් මිලියන 12 ක ආදායමක් ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කර තිබෙනවා." අපි පළමුවෙන් තරග...

Stay Conected

15,843FansLike
77FollowersFollow
37FollowersFollow
0SubscribersSubscribe

MOST POPULAR

අමීර් ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට්...

HOT NEWS

error: Content is protected !!