අසාම් අමීන් විසින් කටුකුරුන්ද කාර්ගීල්ස් ෆුඩ් සිටිය ඉදිරියේ මීටරයක පරතරක් සහිතව ජනතාව රැස්වී සිටින අයුරු සදහන් කරමින් පළකල ටීවීටර් පණිවුඩයකට පිළිතුරු ලෙස හිටපු පාකිස්තාන ටෙස්ට් ක්රීඩක ෆයිසාල් ඉක්බාල් ශ්රී ලාංකිකයන් උගත් ජාතිකයක් බවත් එසේ ඉහළ සාක්ශරතාවයක් සහිත ජනතාවක් ලෙස ඉතා හොද හැරිමක් පෙන්නුම් කළ බවටත් සදහන් කරමින් පිළිතුරු දක්වා ඇත.

මෙය වගකීමෙන් හැසිරුණු සියලු ශ්රී ලාංකිකයන් ලද ජයග්රහණයක් වන අතර අනෙකුත් දිස්ත්රික්ක වල ජනතාවද මෙලෙස හෙට දිනයේ පොලිස් ඇදිරි නීතිය ඉවත් කළ පසුව වගකීමෙන් යුතුව හැසිරෙනු ඇතැයි අප සැමගේ බලාපොරොත්තුවයි.