Trending Now
Sri Lanka COVID-19 Situation Report
Last Update : 2021-01-22 05:55:56
887
New Cases
792
Under Inspection
7816
Active Cases
47984
Total Recoverd
276
Total Deaths
LATEST NEWS
ක්‍රිකට් පිළිබඳව දැඩි තීන්දු තීරණ කිහිපයයක් ගන්නවා – නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මග පිළිබඳව කිසිදු ආකාරයකින් සෑහීමකට පත්විය නොහැකි බව ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන්කොට සිටියේය ....
එංගලන්ත කණ්ඩායමේ පළමු පුහුණු සැසිය අද සවස
සංචාරක එංගලන්ත කණ්ඩායමේ පළමු පුහුණු සැසිය සැලසුම් කළ පරිදිම අද දින සවස් යාමයේදී පවත්වන බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය...
LATEST ARTICLES
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව හදුනා ගැනේ
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කොටගෙන පුහුණුවීම් වල නිරත්වෙම්න් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු හට කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී ඇති බව තහවුරුවී තිබෙන්වා. මෙම ක්‍රීඩකයන් දෙදෙනා බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී එක්දින තරග සදහා ක්‍රීඩා කිරීමට...
Watch : ලසිත් මාලිංගගේ IPL දිවියේ පළමු කඩුල්ල ඇතුළු සුවිශේෂී අවස්ථාවන් හා ඔහු සතු...
මුම්බායි ඉන්දියන්ස් IPL තරග ඉතිහාසයේ සේම IPL තරග ඉතිහාසයේද වැඩිම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරග වලින් සමුගන්නා බවට නිවේදනය කොට තිබුණා. මේ අනුව මින් පසුව ඔහු නැවතත් IPL හෝ කිසිදු ලීග් තරග බිමක දක්නට...
සිරාජ්ගේ සාර්ථකත්වයේ ගෞරවය විරාට් කෝලි හා RCB කණ්ඩායමට හිමිවිය යුතුයි – සිරාජ්ගේ සොහොයුරා
වසර තිස් දෙකකට පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංණයේදී ටෙස්ට් තරගයක් පරාජයට පත් කළ ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමගින් පැවති බෝඩර් - ගවස්කාර් තරගාවලිය 2 - 1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්විය. මෙම ටෙස්ට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම...
එය මල්ලීටත් ලකුණු අත්‍යාවශ්‍යම මොහොතකදී රැස්කළ ශතකයක් – තුළනිදු තිරිමාන්න
" මම අතිශයින්ම සතුටට පත්වෙනවා ඔහු පිළිබඳව. ඒක ඉතාම හොඳ නැවත පැමිණීමක්. ඔහුට ඒ වගේ ඉනීමක් අවශ්‍ය වෙලා තිබුණේ. ඒ වගේ අවස්ථාවකදී තමයි ඔහු ඒ ඉනීම ක්‍රීඩා කළේ. මම මල්ලිට නිතරම කීවේ පරණ ක්‍රීඩා කරපු ඉනීම් මතක්...
ක්‍රිකට් පිළිබඳව දැඩි තීන්දු තීරණ කිහිපයයක් ගන්නවා – නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මග පිළිබඳව කිසිදු ආකාරයකින් සෑහීමකට පත්විය නොහැකි බව ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන්කොට සිටියේය . වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සදහන්කොට සිටියේ " එංගලන්ත සමගින් තරගාවලිය පැවැත්වෙන මේ මොහොතේදී ඒ පිළිබඳව...
පන්දු යවන්නත් මම සූදානම් – ජෝ රූට්
හෙටින් ආරම්භ වන ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී තම කණ්ඩායමට අවශ්‍ය නම් තමා පන්දු යවන්නෙකු ලෙසද කටයුතු කිරීමට සූදානම් බව එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් සදහන්කොට තිබෙනවා. පිතිකරුවෙකු හා නායකයෙකු ලෙස සුවිශේෂී කාර්යක් ඉටුකරමින් සිටින රූට් පන්දු...
ස්ටීවී ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඉවතටද ?
2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් එක් කණ්ඩායම් සතුව රදවා ගත හැකි ක්‍රීඩකයන්ගෙන් නමාවලිය හා එක් එක් කණ්ඩායම් ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව ජනවාරි මස 20 වනදාට පෙර ලබාදිය යුතු පසුබිමක රාජස්ථාන්...
ශොයිබ් මලික් රිය අනතුරකට ලක්වේ.
PSL ක්‍රීඩක වෙන්දේසිය අවසන්වී ආපසු යමින් සිටි පාකිස්තාන සුපිරි ක්‍රීඩක ශොයිබ් මලික් ලාහෝර් නුවරදී අනතුරකට ලක්ව ඇත. නමුත් ඔහුගේ ජීවිතයට කිසිදු අනතුරක් සිදුව නැත.
T10 තරග ඔලිම්පික් උළෙලකට ඇතුළත් වෙනවා දකින්න මම කැමති – ගේල්
සෑම සිව් වසරකටම වරක්ම පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල හඳුන්වන්නේ ලොව පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙල ලෙසටයි. කෙසේ නමුත් ලොව ජනප්‍රියතම ක්‍රීඩා අතුරින් ප්රමුඛ පෙළේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අන්තර්ගත වන්නේ නෑ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය 2024...
රොමේෂ් කළුවිතාරණ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වතාවට ඉනීම ආරම්භ කරයි ( වීඩියෝ )
1995 / 96 ඕස්ට්‍රේලියානු තරග සංචාරය කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල හැරවුම් ලක්ශයක් කීවොත් වැරදි නෑ.. මුරලිට සිදුවුණාවූ අසාධාරණකම් , කළු - සනත් ආරම්භක පිතිකරුවන් යුගලක් බවට ක්‍රීඩා කිරීම වැනි නොයෙක් සිදුවීම් රැසක් එම තරගාවලිය තුළදී සිදුවුණා.බෙන්සන් &...